04/02/2026
Battry
ඔබ දුරකථනය වැරදි විදිහට charge කරනවාද? Battery damage වෙන්නේ මෙහෙමයි
අදකාලේ smart phone battery damage වෙන එකේ ලොකුම හේතුව charger එක නෙමෙයි. අපි charge කරන විදිහ.
බොහෝ දෙනා phone එක 0% වෙනකන් පාවිච්චි කරලා charge කරනවා. මේක Lithium battery වලට හොඳ නෑ. Battery health ඉක්මනින් අඩු වෙනවා.
හරි විදිහ:
- 20% – 80% අතර charge තියාගන්න
- Original charger එකක් use කරන්න
- Night එක පුරා charge නොකරන්න
- Gaming කරන අතර charge නොකරන්න
Battery issue එකක් තියෙනවානම් Shadow Mobile වෙතින් battery Change කරගන්න පුළුවන්.
👁 133 views
💬 0 comments
Comments ()