01/05/2026 Chager

“ඔයා use කරන charger එක originalද fake එකක්ද කියලා කවදාවත් හිතලා බලලා තියෙනවද? 🤔
 අපි ගොඩක් වෙලාවට charger එකක් කියන්නේ current එක දෙන simple device එකක් කියලා හිතනවා.
 හැබැයි ඇත්තටම ඒක phone එකේ battery health එකට සහ performance එකට direct effect කරන ඉතා වැදගත් device එකක්.


අද අපි බලන්නෙ Apple 20W USB-C Power Adapter එක ගැන.
 මේක තමයි Apple official fast charger එක — iPhone devices වලට specially design කරලා තියෙන්නේ.


මේ charger එකේ special දේ තමයි…
 phone එකට යන power එක balance කරලා, safe විදිහට charge කරන එක.


ඒ කියන්නේ, voltage සහ current levels stable විදිහට control කරන නිසා
 battery එකට unnecessary stress එකක් එන්නේ නැහැ.


ඒ නිසා තමයි original charger එකක් use කරන එක battery life එක දිගට maintain කරන්න help වෙන්නේ.


මේ Apple 20W USB-C Power Adapter එකෙන්
 ඔයාට fast charging experience එකක් ලැබෙනවා ⚡
 iPhone 8 ඉඳලා ඉහළ models වලට fast charge support වෙනවා.


සාමාන්‍යයෙන්, හොඳ condition එකකදී
 30 minutes වලට 50% වටා charge වෙන්න පුළුවන් (device එක අනුව වෙනස් වෙන්න පුළුවන්).


ඒත් problem එක තියෙන්නේ market එකේ තියෙන fake chargers වලයි ❌


Fake charger එකක් use කරොත්…
 phone එක heat වෙනවා 🔥
 battery swell වෙන්න පුළුවන්
 charging IC damage වෙන්න පුළුවන්
 worst case එකේ phone එක completely dead වෙන්නත් පුළුවන් 😳


ඒ නිසා charger එකක් කියන්නේ cheap එකක් අරගෙන save කරන item එකක් නෙමෙයි —
 long-term protect කරන්න ඕන investment එකක්.


Original charger එකක් හඳුනාගන්න tips ටිකක් බලමු 👇


Original charger එකක build quality එක solid
 print එක clean & clear
 weight එක ටිකක් heavy feel වෙනවා
 ඒ වගේම packaging එකත් proper quality එකකින් තියෙනවා.


Doubt එකක් තියෙනවා නම් always trusted place එකකින් ගන්න එක safe 💯


අපි Shadow Mobile එකෙන් recommend කරන්නෙ always original accessories විතරයි.


ඔයාගේ phone එක protect කරගන්න නම්
 right charger එක use කරන එක අත්‍යවශ්‍යයි 🔋


Original Apple 20W USB-C Power Adapter එකක් හොයනවද?
 අදම අපිට contact කරන්න 🔥”

 0787 707 707


👁 25 views 💬 0 comments